FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මාලිමාවේ බලපිටිය අයවැය පරාදයි...

FM Heart · 1 min read

The Heart Academy
කෙසේ වෙතත්, ඡන්ද විමසීම අවසානයේදී ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ සභාපති අනුරුද්ධ මහවැලි මහතා සභාව හමුවේ දැනුම් දුන්නේ අදාළ පනතේ 169 වැනි වගන්තිය ප්‍රකාරව අයවැය සම්මත වූ ලෙස සලකා ඉදිරි කටයුතු සිදු කරන බවයි. 2027 වර්‍ෂය සඳහා වන අයවැය පළමු වරට ඉකුත් 17 වැනිදා සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද එය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය. ඒ අනුව, අයවැය සම්මත කර ගැනීම සඳහා සභාපති අනුරුද්ධ මහවැලි මහතාගේ ප්‍රධානත්වයෙන් බලපිටිය ප්‍රාදේශීය සභා ශාලාවේදී අද පෙරවරු 9.00ට සභාව යළි රැස්විය. මෙම අයවැය ලේඛනයට පක්ෂව සභාපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර, අයවැයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ඡන්දය භාවිත කළහ.
99mobile