FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

තැබෑරුමක් කඩා අරක්කු බෝතල්වලින් ලොරියකට පහර දෙයි..

FM Heart · 1 min read

The Heart Academy
මත්පැන්සල (22) දින රාත්‍රීයේ වසා තිබියදී සැකකරු එහි ඉබි කඩා මත්පැන්සලට ඇතුලු වී එහි තිබූ මත්පැන් බෝතල් තුනක් රැගෙන විත් බොරලන්ද නගරයේ නතර කර තිබූ ලොරි රථයට මත් පැන් බෝතල්වලින් පහර දී එම ලොරි රථයේ ඉදිරිප වීදුරුවට අලාභ හානි සිදු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මානසික රෝගියෙකු බවත්, එම සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අංගොඩ මානසික රෝහල වෙත ඇතුලත් කරන බව නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසීය.
99mobile