FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දැදුරු ඔය වාන් අරී – ජලාශය පහළ දැදුරු ඔය අසල වැසියන්ට අනතුරු ඇගවීම්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. එහි වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ තවත් වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව පැවසුවේ. මෙලෙස විවෘත කර තිබෙන වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 4200 බැගින් ජලය දැදුරු ඔයට මුදාහැරෙනවා. ඒ අනුව දැදුරු ඔය ජලාශයේ පහළ ප්‍රදේශයේ දැදුරුඔය ආසන්න පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම් පිළිබඳ ව අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව කියා සිටියේ. .

Google AdSense

In-Article Ad