
ජනපති මේ සති අන්තයේත් රට වටා.. හෙට බදුල්ලේ..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
'අපේ ආණ්ඩුව' යන ප්රධාන තේමාව පෙරදැරි කරගනිමින් පැවැත්වෙන මෙම කාන්තා සමුළුව එදින පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත අතර, ඒ සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ එම පක්ෂයේ ජාතික මට්ටමේ නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතය. ජාතික ජන බලවේගය විසින් දිස්ත්රික් මට්ටමින් පවත්වනු ලබන සමුළු මාලාවේ තවත් එක් අදියරක් ලෙස මෙම වැඩසටහන ක්රියාත්මක වේ. සමුළුවේ කටයුතු සජීවීව විකාශය කිරීමට ද පියවර ගෙන තිබේ.
Google AdSense
In-Article Ad

