
රන්ජන්ගේ ජනාධිපති සමාවත් අහෝසි කරවීමට සූදානමක්... ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු දමන හැටි මෙන්න
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී තිබූ ජනාධිපති සමාව නීති විරෝධී බවට ප්‍රකාශ කරමින් එය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කිරීමත් සමඟ, හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබාදී ඇති ජනාධිපති සමාව සම්බන්ධයෙන් ද දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් මතුව තිබේ.
Google AdSense
In-Article Ad

