FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වර්‍ල්ඩ් අල්ටිමේට් ක්‍රීඩා ශූරතාවලියේදී රුමේෂ් තරංගට විශිෂ්ඨ ජයක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ලොව අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග 2026 වර්‍ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව මීටර 91.09ක දක්ෂතාවයක් ප්‍රදර්‍ශනය කරමි ජය ගත්තේය. රුමේෂ් සිය ප්‍රතිවාදීන් ලෙස පරාජයට පත්කළේල ග්‍රෙනාඩාහි ඇන්ඩර්‍සන් පීටර්‍ස්ල ජර්‍මනියේ ජූලියන් වෙබර් වැනි ක්‍රීඩකයිනි. පළමු වරට සංවිධානය කළ වර්‍ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැත්විණ.

Google AdSense

In-Article Ad