FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රටින් පැන්න හිටපු නි ඇමති ප්‍රේමලාල් ජයසේකර තායිලන්තයේ සැප ගන්නවා... මෙන්න බුද්ධි අංශ අනාවරණය!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

විදේශ ගමන් තහනමට පෙර රටින් පැනගොස් සිටින ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) දැනට තායිලන්තයේ රැඳී සිටින බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඔහු එරටින් පැන යාමට උත්සහ දරමින් සිටින බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

Google AdSense

In-Article Ad