
ලිමිනි රාජපක්ෂගේ දේශපාලන ප්‍රවේශය ගැන අසා නාමල් කලබල වෙලා... ලිමිනි ගැන පවුලෙන් ස්ථිර තීන්දුවක්!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ලිමිනි රාජපක්ෂ මහත්මිය දේශපාලන වේදිකාවට ගොඩවීමට සූදානම් වන බවට පළවූ පුවත් හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා දැඩිව කලබලයට ලක්ව තිබෙනවා. ලිමිනි රාජපක්ෂ මහත්මිය වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මෙම පුවත නාමල්ට දැනුම් දී ඇති අතර, එහිදී දැඩි කලබලයට පත් නාමල් රාජපක්ෂ මහතා වහාම එම ප්‍රචාරය නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ.
Google AdSense
In-Article Ad

