
මී මුරේ, හීන්ගඟේ ගිලී සාමණේර හිමි නමක් අපවත් වෙති
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මී මුරේ, කයිකාවල ප්‍රදේශයේදී හීන්ඟඟේ දියනාමින් සිටි 11 හැවිරිදි සාමණේර හිමි නමක් දියේ ගිලී අපවත්වී තිබෙනවා. එලෙස අපත්වී ඇත්තේ මිනුවන්ගොඩ දෙවලපොල ශ්‍රී සුදර්‍ශණාරාම පුරාණ විහාරයේ වැඩිසිටි සාමණේර හිමි නමක් බවයි පොලිස් විමර්‍ශනවලදි අනාවරණ වී ඇත්තේ. උන්වහන්සේ තවත් භික්‍ෂූන් වහන්සේ පිරිසක් සමග මී මුරේ පුස්සේඇල ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට වැඩම කිරීමට එම ප්‍රදේශයට වැඩම කර තිබෙනවා. එහිදී තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග හීන්ඟඟේ දිය නාමින් සිටියදී එම සාමණේර හිමියන් දියේ ගිලී අපවත්වී ඇති බවයි පොලීසිය පැවසුවේ. .
Google AdSense
In-Article Ad

