
හිටපු නගරාධිපති මුසම්මිල්ගේ පුත්‍රයා අත්අඩංගුවට...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 36කට ආසන්න මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය වැඩිදුර විමර්‍ශන මෙහෙයවනු ලබයි. The son of former Colombo Mayor A.J.M. Muzammil has been apprehended by the Criminal Investigation Department (CID) at Bandaranaike International Airport in Katunayake. This arrest comes in response to a complaint regarding the alleged misappropriation of approximately 36 million Sri Lankan Rupees linked to a construction project. Authorities from the CID are continuing further investigations into the circumstances surrounding the arrest of the suspect. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

