
සුරේෂ් සලේට තවත් මාස තුනක රැදවුම් නියෝග...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඒ අනුව, ඔහුට එරෙහිව තවත් දින 90ක කාලසීමාවක් සඳහා රැඳවුම් නියෝග නිකුත් කර ඇති බව වාර්‍තා වේ. මීට පෙරද අදාළ විමර්‍ශන සඳහා අත්අඩංගුවට ගනු ලැබූ ඒ මහතා, රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ලක්විය. එම රැඳවුම් කාලසීමාව අවසන් වීමත් සමඟ, විමර්‍ශන කටයුතුවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් මෙලෙස යළිත් වරක් දින 90ක කාලයක් සඳහා ඔහුව රඳවා තබා ගැනීමට නියෝග කර ඇත.
Google AdSense
In-Article Ad

