FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නුවරඑළියේ යතුරුපැදි තරගයකදී තරගකරුවන් දෙදෙනෙකු අනතුරට..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

නුවරඑලිය මහ නගර සභාව සහ කොළඹ පෞද්ගලික සංගමයක් සමග එක් මෙම තරගාවලිය (16) (17) දින තුල නානුඔය බ්ලැක්ෆූල් පාලම අසළින් ආරම්භ කර කදු බෑවුම් සහ වංගු සහිත තේ වතු හරහා මාගස්තොට හරහා කාලය මනින තරගයක් (TIMING RACE) වශයෙන් පැවැත්වේ . (16) දින පැවති තරගයට තරගකරුවන් ගණනාවක් සහභාගි වී ඇති අතර , නුවරඑලිය ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණයත් සමග යතුරුපැදි දෙකක් මාර්‍ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලී මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර සියසින් දුටු අය කියා සිටියේ .

Google AdSense

In-Article Ad