
බැකෝ සමන්ගේ මවට වෙඩි තබා ඝාතනය කරයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මිද්දෙණිය, උල්හිටියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කර කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන 'බැකෝ සමන්' නමැත්තාගේ මවයි. සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. Woman Dies After Shooting Incident in Ulhitiyawa A woman has succumbed to her injuries following a shooting incident in the Ulhitiyawa area of Midhdeniya. She was rushed to the hospital but unfortunately did not survive. The police media unit revealed that the victim is the mother of a man known as 'Bako Saman', who is considered to be involved in organized crime. In response to the incident, Midhdeniya police have launched a comprehensive investigation aimed at apprehending the suspects related to the shooting. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

