BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සෞදියේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඉරාන හිතවාදී හූති කැරලිකරුවන්, සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාර එල්ලකර තිබේ. ඒ සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීමෙන් දින දෙකකට පසුවය. නේටෝ ආරක්ෂක සන්ධානයට සමාන ආරක්ෂක ගිවිසුමක් වන මෙයට අනුව එම රටවල් තුනෙන් එකකට ප්‍රහාරයක් එල්ලවුවහොත් එය රටවල් තුනටම එල්ල වූවක් ලෙස සලකා කටයුතු කිරීමට බැදී සිටී. මේ අතර රතු මුහුද සහ ඒඩන් බොක්ක සම්බන්ධ කරන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා වරායට ද හූති ප්‍රහාරවලින් දැඩි හානි සිදුවී තිබෙන බව සඳහන්.

Google AdSense

In-Article Ad