BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නැගෙනහිර ලිබියාවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා බෝම්බ ප්‍රහාරයකින් මරුට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ලිබියාවේ, හවාරි ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ සිදුවු බෝම්බ පිපිරීමකින් ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක ලිබියානු ජාතික හමුදාවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමුදා ප්‍රධානියාගේ මෝටර් රථය තුළ ඇටවු බෝම්බයක් මෙලෙස පුපුරායාමෙන් ඔහු මියගොස් ඇති බවයි. කෙසේවෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් වගකීම භාරගෙන නොමැති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

Google AdSense

In-Article Ad