
සුපිරි ක‍්‍රිඩක නිරෝෂන් දික්වැල්ල ජාතික කණ්ඩායමට යලි කැදවයි...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී. 2025-2027 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගය, එළඹෙන අගෝස්තු මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. නම් කරන ලද සංචිතයේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා හට හිමිව ඇති අතර, කමිඳු මෙන්ඩිස් උපනායකයා ලෙස නම් කර තිබේ. නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය: ධනංජය ද සිල්වා (නායක), ළහිරු උදාර, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස් (උපනායක), දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කේෂර නුවන්ති, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක. Sri Lanka Announces Squad for Upcoming Test Series Against India The Sri Lankan cricket selection committee unveiled a 16-member squad for the first Test match of the upcoming series against India, scheduled for August 15 to 19 at the Galle International Cricket Stadium. This series is part of the 2025-2027 ICC World Test Championship, marking a significant event on the cricket calendar. Crowned as the captain of the squad is Dhananjaya de Silva, who will be supported by Kamindu Mendis as vice-captain. The full Sri Lankan squad includes: Dhananjaya de Silva (Captain), Lahiru Udara, Nishan Madushka, Kamindu Mendis (Vice-Captain), Dinesh Chandimal, Pasindu Sooriya Bandara, Sonal Dinu, Niroshan Dickwella (Wicketkeeper), Ramesh Mendis, Prabath Jayasuriya, Keshara Wanuanthie, Milan Ratnayake, Asitha Pranandu, Lahiru Kumara, Vishva Pranandu, and Dilshan Madushanka. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

