
කුඩාවැල්ලේ වෙඩි තියයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
තංගල්ල, කුඩාවැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක් ඉලක්ක කරගනිමින් නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඊයේ (11) රාත්‍රී කාලයේදී වෙඩි තැබීමක් සිදු කර තිබේ. මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නිවැසියන් නිවස තුළ රැඳී සිටියද, ඔවුන් කිසිවෙකුටත් ඉන් අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. Gunfire Erupts at Private Residence in Tangalle In a shocking incident last night, unidentified gunmen opened fire on a private residence located in the Kudawella Nagulugamuwa area of Tangalle. The attack occurred around late evening, sending shockwaves through the local community. Thankfully, at the time of the shooting, the occupants of the house were inside. Fortunately, there were no reported injuries or casualties as a result of the gunfire. Authorities from the local police station are currently conducting an investigation into the incident to determine the motives behind the attack. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

