
නව යුද හමුදාධිපති කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගනී
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
යුද හමුදාධිපති ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඒ, කොළඹ අගරදගුරු නිල නිවසේදීයි. .
Google AdSense
In-Article Ad

