BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉරාන ප්‍රහාරයට බිය වූ ට්‍රම්ප් හැංගිලා පිටවෙයි!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන ප්‍රහාරයකට බියෙන් ආහාර සැපයුම් ට්‍රක් රියක නැගී, හමුදා ගුවන් යානයකට ගොඩවී බ්‍රිතාන්‍යය දක්වා රහසේ ගමන් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ තුර්කියේ පැවති නේටෝ සමුළුවට සහභාගී වී පිටව යන අවස්ථාවේදී මෙය සිදුවී ඇත. ජනාධිපතිවරයා ආහාර සැපයුම් ට්‍රක් රථයක ආධාරයෙන් හමුදා ගුවන් යානයකට ප්‍රවාහනය කිරීමට පෙර රූපවාහිනී කැමරා ඉදිරිපිට එයාර් ෆෝස් වන් යානයට ගොඩ වූ බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කරයි. යුද්ධය අවසන් කිරීම සඳහා වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාකච්ඡා බිඳ වැටීමෙන් පසු අමෙරිකාව ඉරානයට මිලිටරි ප්‍රහාර අලුත් කිරීමෙන් දිනකට පසුව මෙම රහසිගත ගමන සිදුව ඇත. ගුවන් යානයට මිසයිලයක් එල්ල කරන බවට විශ්වාසදායක ඉරාන තර්ජනයක් අමෙරිකාව හඳුනාගෙන ඇති අතර අනතුරුව මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව වාර්තා වේ. එම ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, ජනපති ආරක්ෂක අංශය වන සීක්‍රට් සර්විස් නිලධාරීන්ගේ උපදෙස් මත ජනාධිපතිවරයා එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළේ ආහාර සැපයුම් සිදු කරන කුඩා ට්‍රක් රියක සැගවී, හමුදා ගුවන් යානය තිබෙන ස්ථානයට ගොස් ඇත.

Google AdSense

In-Article Ad