BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මිය ගියේ වෙඩිවැදීමෙන් බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පසුගියදා කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුතාවයේදී රැඳවියන් දෙදෙනා මිය යෑමට හේතුව වෙඩි වැදීමෙන් සිදු වූ බරපතල තුවාල නිසා බව රත්නපුර මහ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයන් අනාවරණය වී තිබේ. බන්ධනාගාරයේ ඇති වූ මෙම නොසන්සුන්තාවයෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලැබූහ. මියගිය අයගෙන් එක් රැඳවියෙකු හිසට වෙඩි වැදී ඇති බවත් අනෙක් රැඳවියාගේ පපුවට වෙඩි වැදී බරපතල තුවාල සිදුව ඇති බවත් පොලිසිය පවසයි. බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාරයක් සහ වෙඩි තැබීමක් ද සිදු කළ බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad