BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සෙනාධිපතිගෙන් අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණි. කොමිෂන් සභාව විසින් සිදුකරන ලද නිල දැනුම් දීමකට අනුව ඔහු අද උදෑසන එහි පැමිණි බව වාර්තා වේ. ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇත. අදාළ ගනුදෙනුවට සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව සේනාධිපති මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ. Former AvanGuard Chairman Appears Before Corruption Inquiry Commission Nishshanka Senadhipathi, the former chairman of AvanGuard, was summoned to appear before the Commission of Inquiry into allegations of bribery and corruption today (11th) morning. According to official reports from the Commission, Senadhipathi attended the inquiry session, which is part of an ongoing investigation related to a controversial agricultural transaction. His statements are sought for clarity on specifics surrounding this matter. It is anticipated that the Commission will conduct a thorough examination of various aspects related to the deal, documenting extensive testimony from Senadhipathi as they delve deeper into the inquiries. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad