
මැගසින් බන්ධනාගාරය නොසන්සුන්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ්‍රය තුළ (04) නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන ඇති බව වාර්තා වේ. පොලිසිය පැවසුවේ, බන්ධනාගාරය තුළ එවැනි සිදුවීමක් වාර්තා වී ඇති බවයි. මෙම නොසන්සුන්තාවයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. බන්ධනාගාරයේ ආරක්ෂාව සහ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී. --- Upadate... පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්ගයුග වුට්ලර් මහතා පැවසුවේ කොළඹ බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ නොසන්සුන්තාව පාලනය කර ඇති බවත් 40 දෙනෙකුගෙන් යුත් පිරිසක් අතර මෙම නොසන්සුන්තාවය හටෙගෙන තිබූ බවත්ය. බන්ධනාගාරය තුලට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු වී ආරක්‍ෂාව තහවුරු කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය. Disturbance Reported at Colombo Prison, Investigations Underway A tense atmosphere has reportedly emerged within the Colombo Magazine Prison, prompting concern among authorities. The police disclosed that there had been an incident within the facility, although the precise cause remains officially undisclosed. An investigation is currently underway to ascertain the details surrounding this unsettling occurrence. Measures are being implemented to ensure the security of the prison and maintain order amid the developing situation. In an update, Police Media Spokesman SSP Nihal Thalduwa stated that the disturbance was under control and involved a group of approximately 40 individuals. He further clarified that Special Task Force officers were deployed to the prison to reinforce security and ensure the situation is managed effectively. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

