
ඉන්ධන මිල ගැන සුබ ආරංචියක්...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එළඹෙන අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව දැනට පවතින මිල ගණන් එලෙසම ඉදිරි මාසයේදීත් ක්‍රියාත්මක වනු ඇත. No Changes to Fuel Prices for August, Confirms Lanka Mineral Oil Corporation The Lanka Mineral Oil Corporation announced that there will be no changes to fuel prices for the upcoming month of August. This decision was confirmed by the corporation's Chairman, D.J. Rajakaruna. Rajakaruna emphasized that the current fuel prices will remain unchanged throughout the coming month, ensuring stability for consumers and businesses alike. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

