
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඩුවම
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මරණ දඩුවම නියම කර තිබෙනවා. ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කරමින්. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් ඔහුට මෙලෙස මරණ දඬුවම නියම කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

