FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යටවත්තේ වැටලීමක් – අයිස් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

යටවත්ත, වාලවෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 500 ක් සොයාගත් බවයි වැටලීම සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර උප ඒකකය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ දුල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සදහා යටවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා. .

Google AdSense

In-Article Ad