
පුරාවස්තු සොයා නිවසක් තුළ කැණීම් කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
දමන, මහානාගපුර ප්‍රදේශයේ නිවසක් තුල පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දමන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මහානාගපුර හා වඩිනාගල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. කැණීම් සදහා ඔවුන් යොදාගෙන තිබූ උපකරණද සිය භාරයට ගත් බවයි දමන පොලීසිය පැවසුවේ. .
Google AdSense
In-Article Ad

