FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මුදල් කොල්ලකෑමේ සිදුවීම : ශාන්ත බණ්ඩාරගේ පුතා ඇතුළු සැකකරුවන්ට ඇප!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් කොල්ල කෑම සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමැති රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා වන අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. සැකකරුවන් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කර ඇත. චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාගේ පුත් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු පසුගිය 21 වැනිදා අත්අඩංගුව ගනු ලැබීය.

Google AdSense

In-Article Ad