FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වීරවිල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල අසලදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකුට තුවාල

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පොලීසිය පැවසුවේ, වීරවිල සිට මාතර දක්වා ධාවනයවූ බස් රථයක් යතුරු පැදීයක ගැටී ඇති බවයි. අනතුරුව බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී ඇති අතර එහි අත්තක් බස් රථය මතට කඩා වැටී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, අද(25) පෙවරවරුවේ සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් දෙබරවැව රෝහලට ඇතුලත් කර ඇති බවයි.

Google AdSense

In-Article Ad