FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙවර එහි තේමාව, තිරසර නිල් ආර්ථිකයක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිරෝගී කඩොලාන පරිසරයක් යන්නයි. ඒ නිමිත්තෙන් පුත්තම දිස්ත්‍රික්කයේ කඩොලාන පරිසර පද්ධති 08 ක්, රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. 08) මණ්ඩල කුඩාව යන කඩොලාන කලාප, ඊට ඇතුළත්. වත්මන් ආණ්ඩුව යටතේ හෙක්ටයාර් 66,000 කට අධික ප්‍රදේශයක් ආවරණය වන පරිදි වන රක්ෂිත කලාප 94 ක් ප්‍රකාශයට පත්කර ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසයි.

Google AdSense

In-Article Ad