BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ishara sewwandi latest news

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අලුත්කඩේ අධිකරණ භූමිය ඇතුළතදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමත් සමඟ මුළු රටේම අවධානය දිනාගත් චරිත දෙකක් වූයේ හිටපු කමාන්ඩෝ සෙබළ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් සහ ඉෂාරා සෙව්වන්දි ය. එම ඝාතන මෙහෙයුමේ ප්‍රධාන වෙඩික්කරු ලෙස අස්මාන් කටයුතු කරද්දී, අධිකරණ සංග්‍රහ පොතක් ඇතුළත ගිනිඅවිය සඟවාගෙන විත් ඔහු අතට පත්කරමින් මුළු මෙහෙයුම පිටුපසම සිටියේ ඉෂාරා සෙව්වන්දිය.

Google AdSense

In-Article Ad