
ඉතිහාසයේ ප්‍රථම වරට ජපන් සංචාරකයින් 250 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
September 01 (Citizen News) - ජපන් සංචාරකයින් 250 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සංධිස්ථානයක් ලෙස සනිටුහන් වේ. (ප්‍රථම වරට ජපන් සංචාරකයින් 250 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට) ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්‍ධන කාර්‍යාංශය (SLTPB) විසින් සංවිධාන කරන ලද විචිත්‍රවත් සාම්ප්‍රදායික උඩරට නර්‍තන අංගයකින් ජපන් සංචාරක කණ්ඩායම උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම සංචාරක කණ්ඩායම වෙත ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් ලංකා තේ පැකට් ප්‍රදානය කිරීම ද සිදු විය.
Google AdSense
In-Article Ad

