FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මෙට්‍රෝ බස් රථ 104 ක් රැගත් නෞකාව කොළඹ වරායට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

2025 අයවැය යෝජනාවලට අනුව පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස ආනයනය කරන ලද මෙට්‍රෝ බස් රථ 104 ක් රැගත් නෞකාව අද (29) පස්වරුවේ කොළඹ වරායට ළඟාවුණා. ​නාගරික සුඛෝපභෝගී ප්‍රවාහන වැඩපිළිවෙළ යටතේ නවීන සහ සුවපහසු තාක්ෂණයෙන් යුතුව මෙම බස් රථ ගෙනවිත් තිබෙනවා. ​මෙම බස් රථ ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ ප්‍රදේශය තුළ ධාවනය සඳහා එක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ​ .

Google AdSense

In-Article Ad