FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

චීනෙකුගෙන් පහර කෑ සජිත්ගේ ළඟම හිතවතිය සජබ ප්‍රබල මන්ත්‍රිනිය රෝහල් ගත කෙරේ.. පහර දුන් චීන ජාතිකයා මාලබේදී අත්අඩංගුවට.. මෙන්න විස්තරේ!

FM Heart · 1 min read

The Heart Academy
සමගි ජන බලවේගය නියෝජනය කළ හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරියකට පහරදීමේ චෝදනාවක් මත සැකකාර චීන ජාතිකයෙකු මාලඹේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක්වූ බව පවසන හිටපු මන්ත්‍රීවරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීමට අවශ්‍ය බව දැන්වීමෙන් පසු, පොලිසිය විසින් අධිකරණ වෛද්‍ය පෝරම නිකුත් කර ඇයව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
99mobile