FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වැලිකඩ සිට නාමල් දුන් උපදෙස් මත පොහොට්ටු ශාකා සමිති 60%ක් හැදුවා...

FM Heart · 1 min read

The Heart Academy
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානද සියයට පනහක්ද පිහිටුවා අවසන් බව ඩී.වී චානක මහතා වැඩිදුරටත් පැවසීය. ඔහු මේ බව සදහන් කලේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානවල ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය. මෙහිදී ලබන වසර ආරම්භ වන විට ඉතිරි ශාඛා සමිති ඉතිරි සියයට හතළිහද පිහිටුවා අවසන් කරන බවද ඩී.වී චානක මහතා පැවසීය. තවද ඊළඟ වර්‍ෂයේ මැද වනවිට කොට්ඨාස රැස්වීම් 4000ක්ද පවත්වා අවසන් කරන බවද ඩී.වී චානක මහතා පැවසීය.
99mobile