
ගණේමුල්ලේ වැටලීමක් – දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ගණේමුල්ල, කළුවල පාර ප්රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරුවන් සන්තකයේ තිබී විදේශීය දුම්වැටි 9,800 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු කඩවත ප්රදේශයේ පදිංචිකරුවෙකු වනවා. .
Google AdSense
In-Article Ad

