
මහාචාර්ය ජී.එල්. පීරිස්ව අද වහාම අල්ලස් කොමිසමට ගෙන්වයි... මෙන්න හිටපු ඇමති හිරවෙන තැන!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. ඒ අනුව, අදාළ විමර්ශන කටයුතු සඳහා ප්රකාශයක් සටහන් කරගැනීමට ඒ මහතා ඊයේ (20) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. මීට පෙර යහපාලන රජය පැවති සමයේදී ද පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් හිටපු අමාත්යවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කරමින් පැවැති අතර, වත්මන් විමර්ශනයන්හි ඉදිරි කටයුතු සඳහා හෙට ලබාදෙන ප්රකාශය තීරණාත්මක වනු ඇත.
Google AdSense
In-Article Ad

