
නාමල්ගේ ලේකම්වරයෙකුත් අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වන සංජය සමරසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහුගේ ගල්කිස්ස ප්රදේශයේ නිවසේ සේප්පුවක තිබූ මුදල් ලද ආකාරය හෙළි නොකිරීම හේතුවෙන්. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. .
Google AdSense
In-Article Ad

