
කඩුගන්නාවේදී බසයක් මතට ගලක් පෙරලේ..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බස් රථය මගීන් ද සහිතව ධාවනය වෙමින් තිබියදී මාර්ගයට ඉහළින් වූ දැඩි බෑවුම් සහිත කඳුගැටයෙන් මෙම ගල එක්වරම ගැලවී විත් බස් රථය මතට පතිත වී ඇත. අනතුරින් බස් රථයේ වහලයට සහ බඳ කොටසට දැඩි හානි සිදුව ඇති අතර, තුවාල ලැබූ මගීන් දෙදෙනා එම ස්ථානයේදීම කඩිනමින් මුදාගෙන ප්රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
Google AdSense
In-Article Ad

