
ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට ගනී..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
රාජ්‍ය බැංකුවකින් රු. ලක්ෂ 100ක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීමෙන්, දූෂණය සහ පොදු දේපළ පනතේ වැරදි සිදුකළැයි, අල්ලස් කොමිසම මගින් ක්‍රියාත්මක කරනු ලබන විමර්‍ශනයකට අදාළව, කිරුළපන පිහිටි ඇයගේ නිවසේදී නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. Former President Arya Sirisena Rajapaksa has been apprehended by officials from the Bribery and Corruption Investigation Commission. Her arrest is part of an ongoing investigation led by the commission into allegations of bribery and corruption. The arrest took place following an interrogation conducted at her residence in Kirulapone by a team of officials. This development highlights the commission's commitment to tackling corruption at high levels of government.
Google AdSense
In-Article Ad

