
මහින්ද කහඳගමගේ ‘පැටිකිරිය’ එළියට... ඩුබායි සාද, පාතාල සබඳතා සහ මරණ තර්‍ජන හෙළිවේ!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගූවට පත් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඉතා සමීපව කටයුතු කර ඇති බවට තොරතූරු අනාවරණය වී තිබේ. ඩුබායි රාජ්‍යයට ගොස් නිපුන’ගේ සහෝදරයා සහ ‘කෙසෙල්වත්තේ දිනූෂ’ ඇතූළු 'මෝදර නිපුන' මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සාදවලට එක්වී ඇති ඔහුට
Google AdSense
In-Article Ad

