FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පාතාලය සහ පොලීසිය අතර කොස්ගොඩදී වෙඩි හුවමාරුවක්

FM Heart · 1 min read

The Heart Academy
වලාන දූෂණ මර්‍දන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට කොස්ගොඩ ප්‍රදේශයේ පාතාල සාමාජිකයන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. එම පුද්ගලයන් දෙදෙනා පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එලෙස වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. එහිදී වලාන දූෂණ මර්‍දන ඒකකයේ නිලධාරින් කළ වෙඩි තැබීමෙන් එක් අයෙකුට තුවාල සිදුවී තිබෙනවා. සැකකරුවන් දෙදෙනා ගිනිඅවි 2 ක් සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ. .
99mobile