FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඥානසාර හිමි වෙනුවෙන් ආදරයේ අත්සන් ලක්ෂ 50 ක් එකතු කරන්න ගිය තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන්ට අනුරාධපුරයේදී මුහුණ දෙන්න වුණු අමිහිරි අත්දැකීම....

FM Heart · 1 min read

The Heart Academy
ඥානසාර හිමි වෙනුවෙන් ආදරයේ අත්සන් ලක්ෂ 50 ක් එකතු කිරීමට යන ගමනේදී අනුරාධපුරයේදී තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන්ට අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ මාර්‍ගයේ ගමන් කළ යතුරුපැදිකරුවෙකු විසින් තිත්තගල්ලේ හිමි ඇතුළු පිරිස සමඟ බහින්බස්වීමක් ඇති කර ගත්තේය.
99mobile