
බිලියන 41ක ඉන්ධන සහනාධාරයක් දෙනවා..- ජනපති ගම්පහ ජන රැුලියේදී
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙම සහන සැලසීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් රජය රුපියල් කෝටි 4,100ක මුදලක් වෙන් කර ඇති බව රාජ්‍ය නායකයා පෙන්වා දෙයි. "අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි" යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කෙරුණු මහජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එම රැලිය අද (27) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. යෝජිත ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

