
අපට මිත්‍යා දෘෂ්ටිකයෝ කියන අය හිරේ දානවා.. - ජෙරම් ප්‍රනාන්දු
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එසේ ප්‍රකාශ කරන අය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) අනුව සිරගත කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. මෙවැනි රටක එසේ කිව නොහැකි බවත් එසේ කියන අය සිරගත නොවීම තමන්ට පුදුමයක් බවත් ජෙරම් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි. දේව මෙහෙයක් අමතමින් දේවගැතිවරයා මේ බව කීය. මෙයට පෙර බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මත ජෙරම් ප්‍රනාන්දු ICCPR පනත යටතේ පසුගිය 2023 වසරේදී සිරගත විය.
Google AdSense
In-Article Ad

