FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්ධන මිල සංශෝධනයේදී සියළු බර ජනතාවට දාන්නෙ නෑ.. රජයත් කොටසක් දරනවා..- ඇමති

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සෑම මසකම අවසානයේ සිදු කරනු ලබන නිත්‍ය ඉන්ධන මිල සංශෝධනයට අදාළ තොරතුරු අද දිනයේදීම මහජනතාව වෙත දැනුම් දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය. එළැඹෙන මිල සංශෝධනය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය අප්‍රේල්, මැයි සහ ජූනි යන මාසවලදී මෙන්ම මෙවර ද ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමෙන් එල්ල වන පීඩනයෙන් කොටසක් රජය විසින් දරාගැනීමට අපේක්ෂා කරන බවයි. වගකිවයුතු රජයක් ලෙස සමස්ත බර පාරිභෝගිකයා මත නොපටවා, ඉන් කොටසක් රජය මඟින් දරාගනිමින් ජනතාවට උපරිම සහනයක් සැලසීමට පියවර ගන්නා බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad