FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මරණ දඬුවමට ලක්ව සිටින අනෝජන් සමඟ සජිත් දුරකථනයෙන් කතා කරයි!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලමින් ඔහුගේ පවුලේ සාමාජිකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ. එම පිරිස විපක්ෂ නායකවරයා හමුවීමට පැමිණි අවස්ථාවේදී, එරට බලධාරීන් විසින් අනෝජන් සිවරාසාට තම පවුලේ සාමාජිකයන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා වේලාවක් ලබාදී තිබී ඇත. ඒ හේතුවෙන් විපක්ෂ නායකවරයාටද එම අවස්ථාවේදී දුරකථන ඔස්සේ අනෝජන් සිවරාසා සමඟ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවී තිබේ.

Google AdSense

In-Article Ad