FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කොස්මල්ලිගේ මස්සිනා ඝාතනය කරයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 46 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්‍ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්‍ශන පරීක්ෂා කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

Google AdSense

In-Article Ad