FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රැස්වීමට ගැරඬියෙක් ඇවිත්... කෝ ඉතින් ජාතික ආරක්ෂාව? – ජනපතිගේ රැලිය ගැන තිස්ස අත්තනායක කියයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැස්වීම් පැවැත්වුවද අවම වශයෙන් රැස්වීම් භූමියට ඇතුළු වන ගැරඬියෙකු හෝ පාලනය කර ගැනීමට නොහැකි වූ පසුබිමක රටේ ජාතික ආරක්ෂාව තහවුරු වී ඇතැයි කෙසේවත් පැවසිය නොහැකි බව හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා පවසනවා.

Google AdSense

In-Article Ad