FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පුරාවස්තු සොයා කැණී්ම් සිදුකරමින් සිටි පස් දෙනෙකු අත්අඩංගුවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිඟුරක්ගොඩ, තල්පොත ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදියි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව හා පුලස්තිගම ප්‍රදේශවල පදිංචිකරුවන් පස් දෙනෙක්. ඔවුන් කැණිම් කටයුතු සදහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවයි හිඟුරක්ගොඩ පොලීසිය පැවසුවේ. .

Google AdSense

In-Article Ad