
කොල්ලුපිටියේ වෙඩි තියයි.. දෙන්නෙක් රෝහලට..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙම වෙඩි තැබීම සිදුවූ ආකාරය හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තුවාල ලැබූ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ද මෙතෙක් හෙළි කර නොමැති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්‍ශන පරීක්ෂා කිරීමට ද පියවර ගෙන තිබේ. තුවාල ලැබූවන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්‍තා වේ.
Google AdSense
In-Article Ad

